About Course
ඉතිහාසය සිතියම් සම්මන්ත්‍රණය 1
නිරන්තරයෙන් පාසල් දරුවන්ගේ වාර විභාගවල දී සා/පෙළ විභාගයේ දී සිතියම් ප්‍රශ්නවලින් ලබා ගන්නා ලකුණු 18 අහිමි වේ. එය වළක්වාලීමට මෙම පාඨමාලාව හදුන්වා දී ඇත
ඔබට කැමැති ඕනෑම වේලාවක වෙබ් අඩවියට පිවිස මෙහි වීඩියෝ නැරඹිය හැකිය.
ශ්‍රී ලංකා සිතියම කොටස්වලට බෙදමින් ඉතා පහසුවෙන් සිතියම ලකුණු කරවිමේ ක්‍රියාවලියක් මෙම පාඨමාලාව තුළ හදුන්වා දී ඇත. ශ්‍රී ලංකා සිතියම පමණක් නොව ලෝක සිතියම ද ඔබට ඉතා පහසුවෙන් ලකුණු කරවීම මෙමගින් සිදු කෙරේ.
මෙම පාඨමාලාව හැදෑරූ ඔබට,
– ලංකා සිතියමේ ස්ථාන 100කට අධික ප්‍රමාණයක් ලකුණු කිරීමේ හැකියාව ලැබේ.
– ලෝක සිතියමේ ස්ථාන 30කට අධික ප්‍රමාණයක් ලකුණු කිරීමට හැකියාව ලැබේ.
මෙම පාඨමාලාව සිතියම් ලකුණු කිරීමට ඇලුම් කරන ඕනෑම අයෙකුට ලබා ගත හැකිය
(සාමාන්‍ය පෙළ දරුවන් සඳහා විශේෂිතයි)
Course Content
History Map Seminar 1 – ඉතිහාසය සිතියම් සම්මන්ත්‍රණය 1
-
Map Marking -සිතියම් සලකුණු කිරීම
02:58:30
Student Ratings & Reviews
No Review Yet